IRCI හා MCM යන ආයතන දෙක විසින් ඒකාබද්ධව ICH පර්යේෂකයන්ගේ ප්ර්ථම රැස්වීම පැරිස් නුවරදී පවත්වන ලදී.

IRCI ආයතනය විසින්  ICH පර්යේෂකයන්ගේ ප්‍රථම රැස්වීම පැරිස් නුවරදී පවත්වන ලදී. මෙම රැස්වීම  MCM රංගන ශාලාවේදී පවත්වන ලද්දේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමේ සමුළුවට සහභාගී වන රාජ්‍ය අංශවල මහා සමුළුව ආරම්භ කළ දිනට ප්‍රථම දිනයේදීය. එහි දී විශේෂඥයන් 12 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද ගෙනහැර දැක්වීම් සම්බන්ධයෙන් ක්‍රියාශීලී අදහස් හුවමාරුවක් සිදුවූයේ ඊට සහභාගී වූ 250 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් අතරය.

http://www.ichresearchers-forum.org/


ඡායාරූපය © ෂිම්ෂු ජූන්

ඡායාරූපය © රිකස් ස්මීට්ස්

ඡායාරූපය © ෂිම්ෂු ජූන්

ඡායාරූපය © ෂිම්ෂු ජූන්

 (මෙම කාර්යය සැලසුම් කරන ලද්දේ පළමුවන IRCI පාලක සභා රැස්වීමේ දී IRCI මධ්‍යකාලීන සැලැස්මට අනුකූලව සිදුකෙරෙන ක්‍රියාකාරකම් පහසු කරලීම සඳහාය.)