ICH පිළිබඳ විශේෂඥයන්ගේ රැස්වීම IRCI ආයතනය විසින් 2013 ජනවාරි මාසයේ දී සංවිධානය කරන ලදී.

ප්‍රංශයේ “මෙයිසන් ඩෙස් කල්චර්ස් ඩු මොන්ඩේ” ආයතනයේ ද සහයෝගය ඇතිව 2013 ජනවාරි මස 10-11 දිනවල ටෝකියෝ නුවර පැවැත්වූ ‘යුනෙස්කෝ’ සංවිධානයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය පිළිබඳ සමුළුවේ ලැයිස්තු දෙක සඳහා වූ අභිලේඛන නිර්නායක අගයකරමින් IRCI ආයතනය විසින් ICH අස්පෘෂ්‍ සංස්කෘතික උරුමය පිළිබඳ විශේෂඥ රැස්වීම සංවිධානය කරන ලදී. මෙම රැස්වීම සැලසුම් කරන ලද්දේ 2012 වර්ෂයේ දී පැරිසියේ සංවිධානය කරන ලද පළමු ICH පර්යේෂකයන්ගේ සමුළුවේ අනුගාමී රැස්වීමක් වශයෙනි. එහි ප්‍රතිඵල ළගදීම වෙබ් අඩවිය මඟින් නිකුත් කරනු ලැබේ.