IRCI ආයතනයේ හතර වෙනි පාලක මණ්ඩල රැස්වීම පැවැත්විණ.

IRCI ආයතනයේ හතර වෙනි පාලක මණ්ඩල රැස්වීම 2015 සැප්තැම්බර් 25 වෙනි දින සකායි, අගෝරා රීඡෙන්සියේ පැවැත්විණ.  මණ්ඩලයේ සාමාඡිකයින් 8 දෙනාට අමතරව, විදේශ කටයුතු අමාත්‍යාංශය, පලායු පිහිටි බෙලායු ඡාතික කෞතුකාගාරය හා චීනයේ ICH ආයතනයේ (CRIHAP) හා කොරියානු ඡනරඡයේ ICH ආයතනයේ (ICHCAP) වෙනත් C2 මධ්‍යස්ථාන වැනි සංවිධාන 7ක නිරීක්ෂකයින් 13 දෙනෙකු රැස්වීමට සහභාගි විය.

ප්‍රධාන න්‍යාය පත්‍රය:

1.           2014 මුදල් වර්ෂයේ ක්‍රියාකාරකම් වාර්තා කිරීම, 2014 මුදල් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනය සඳහා අනුමැතිය, හා 2014 මුදල් වර්ෂයේ අයවැය සඳහා නැවත අනුමැතිය

2.           ඊළඟ මධ්‍ය-කාලීන වැඩ සටහන් (මුදල් වර්ෂ 2016-2020) සඳහා සාකච්ඡා හා අනුමැතිය

3.           2016 මුදල් වර්ෂයේ කාර්ය සැලසුම හා අයවැය සඳහා සාකච්ඡා හා අනුමැතිය

 

මොෂුහාචිමන් විහාරයේ වාර්ෂික සරත් ඍතු උත්සව පෙරහැරේ පාවෙන futon-daiko කණ්ඩායමේ (සුරුබුහුටි අත් විහාරය) නැරඹීම පිණිස පසු දිනයේ සංස්කෘතික විනෝද සංචාර පැවැත්විණ.