IRCI අගැයීමේ වාර්තාව UNESCO වෙබ් අඩවියේ ඇත.

UNESCO ආයතනයේ 2 වැනි කාණ්ඩයේ මධ්‍යස්ථානයක් වශයෙන්, UNESCO ආයතනය විසින් 2014 දෙසැම්බර් මස පවරන ලද අභ්‍යන්තර අගැයීමක IRCI නිරත විය.

 

2015 මාර්තු මස, අගැයුම්කරු විසින් UNESCO ආයතනයට ඉදිරිපත් කරන ලද “ආසියා පැසිපික් කලාපීය නොපැහැදිලි සංස්කෘතික උරුමයන් පිළිබඳ අන්තර්ඡාතික පර්යේෂණ ආයතනය (IRCI) සම්බන්ධ සමාලෝචනය” නම් වූ අගැයීම් වාර්තාව දැන් UNESCO website තුළින් බැලිය හැක.  මෙම වාර්තාව IRCI ආයතනයේ ක්‍රියාකාරකම් සහ UNESCO සංවිධානයේ උපාය මාර්ගික අරමුණු අනුව IRCI ආයතනය ආරම්භ කළ දින පටන්  ආයතනයේ සක්‍රියතාවය හා එහි ක්‍රියාකාරිත්වයේ අදාලත්වය සාකච්ඡා කරයි.  IRCI ආයතනයේ ක්‍රියාකාරකම් හා කළමනාකරණය ඉහළ නැංවීම සඳහා නිර්දේශයන් ද එහි අඩංගුය.