IRCI ආයතනයේ නව විස්තර පත්රි කාව දැන් ලබාගත හැකිය

ඡායරූප මගින් ද විස්තර ඇතුළත් කර ඇති එම නව පත්‍රිකාව මඟින් IRCI ආයතනයේ විස්තර සහ දැනට එමඟින් කර ගෙන යනු ලබන ප්‍රධාන කාර්යයන් පහසුවෙන් අවබෝධ කර ගත හැකි ආකාරයෙන් ඇතුළත් කර තිබේ. එම පත්‍රිකාව පහත දැක්වනෙ ප්‍රතිබිම්බයෙන් ඔබේ භාෂාවෙන් බාගැනීමට හැකිය.